දියුණුව උදෙසා සවිබල ගැන්වීම
ක්ෂුද්‍ර මූල්‍ය ණය
අපේ ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහාත් ඔවුන්ගේ දියුණුව උදෙසාත් අතහිත දීමට අපේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ඉදිරිපත් වන්නේ ඔවුන්ගෙන් කිසිඳු දේපළ හෝ භාණ්ඩ සුරැකුමක් අපේක්ෂා නොකරමිනි. සතිපතා හෝ දෙසතියකට වරක් හෝ මාසිකව ගෙවීමේ පදනමින් යුතුව රු.75000 සිට රු.300,000 දක්වා ණය මුදල් ලබා දේ.
අදාළ වන්නෙ කාටද?
සුදුසුකම්
වයස අවුරුදු 18-58 අතර ඕනෑම කාන්තාවකට
අපට අවශ්‍ය ලියකියවිලි
අවශ්‍යතා
කොන්දේසි හා නියමයන්
එකවර ගෙවිය යුත්තේ අවම මුදල, අවශ්‍ය ඇපකරුවන් ගණන ආදිය මිලදී ගැනීමට අපේක්ෂා කරන දේපළ මත වෙනස් විය හැකිය.