බිම්පුත් රැකියා
බිම්පත් කණ්ඩායම සමඟ එක් වී ඔබේ ජීවිතයේ වෙනසක් ඇති කරගනිමින් සුරක්ෂිත සහ තිරසාර ලොවක් කරා අපේ රට රැගෙන යමින් රටේ සංවර්ධනයට දායක වන්න.
ඔබේ ජීවදත්ත විස්තරය (සීවී) එවන්න: recruitment@bimputhfinance.com
පුරප්පාඩු පවතින ප්රදේශ:
මන්නාරම, වව්නියව,කල්මුනේ,ත්රිකුනාමලය, සේරුවාවිල, මැදවච්චිය,මහඔය,නාත්තන්ඩිය,හිඟුරක්ගොඩ, නුවරඑළිය