ඔබේ සිහින සැබෑ කරන්නට සහය වන්නෙමු
බිම්පුත් ලීසිං
බිම්පුත් ෆිනෑන්ස් සමඟින් එක්වන ඔබට, ඔබේම වාහනයක හිමිකරු වීමට දුටු සිහිනය තවදූරටත් සිහිනයක්ම නොවේවි. සිහිනය යථාර්තයක් බවට පත් කර ගැනීමට පුලපුලා බලා සිටින පුද්ගල හෝ ආයතන වෙනුවෙන් ක්ෂනික, පහසු සහ කරදරයෙන් තොර ලීසිං පහසුකම් අප විසින් සපයා දෙන්නෙමු.
සුදුසුකම් ලබන්නේ කවුද?
සුදුසුකම්
මාසිකව නැවත ගෙවීමේ යැකියාව ඇති වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන්ට හෝ ආයතනයකට.
අපට අවශ්‍ය ලියවිලි
අවශ්‍යතා
නියම හා කොන්දේසි
බදු ගැනීමට බලාපොරොත්තු වන වත්කම මත මුලින් ගෙවිය යුතු මුදල සහ ඇපකරුවන් ගණන ආදිය තීරණය වේ.