කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් උදෙසා
බිම්පුත් දේපල සංවර්ධන ණය
ඔබ ඔබෙ ව්‍යාපාරය තවදුරටත් වර්ධනය කිරීමට හෝ නව දේපල මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසු වෙන්නේ නම් අපේ බිම්පුත් දේපල සංවර්ධන ණය හොඳම පිළිතුරයි. රු 100,000 සිට රු. මිලියන 5ක් දක්වා ණය මුදල් ලබා ගත හැකි අතර ආපසු ගෙවන කාලය වසර 3 සිට 5 දක්වා වේ.
කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් උදෙසා
බිම්පුත් කාරක ප්‍රාග්ධන ණය
රු. මිලියන 3ක් දක්වා ඉතා කඩිනම් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සහිත ව්‍යවසායකයන් වෙනුවෙන් පිරිනැමෙන මෙම ණය යෝජනා ක්‍රමය අයදුම් කිරීමට පහසු මෙන්ම කරදරවලික් තොර වූවකි.නැවත ගෙවීමේ කාලය වසර 02කි.
අදාළ වන්නෙ කාටද?
සුදුසුකම්
වයස අවුරුදු 18-60 අතර ඕනෑම අයෙකුට. සියලූම අයදුම්කරුවන් සතුටුදායක සීආර්අයිඹ් විය යුතු අතර ප්‍රමාණවත් වූ නැවත ගෙවීමේ හැකියාවක් තිබිය යුතුය.
අපට අවශ්‍ය ලියකියවිලි
අවශ්‍යතා
කොන්දේසි හා නියමයන්
එකවර ගෙවිය යුත්තේ අවම මුදල, අවශ්‍ය ඇපකරුවන් ගණන ආදිය මිලදී ගැනීමට අපේක්ෂා කරන දේපළ මත වෙනස් විය හැකිය.