අපගේ සේවා

ලීසිං පහසුකම්
වාහනයක් මිලදි ගැනීම ඔබේ ව්‍යාපාරික හෝ පුද්ගලික හෝ සිහිනයක් සැබෑ වීමකි. වෙළඳ පොළේ ඇති අඩුම පොලී අනුපාත ඔබට පිරිනමමින් අපි ඔබේ ඒ සිහිනය සැබෑ කරන්නට අපි සහය වන්නෙමු.

ඉතුරුම්
අපගේ දිවි අරුණ ඉතුරුම් ගිණුම ඔබේ මුදලට වැඩි අගයක් ලබා දෙමින් ඔබට සුරක්ෂිත හෙට දවසක් සහතික කරයි.

ස්ථාවර තැන්පතු
බිම්පුත් ස්ථාවර තැන්පතු මඟින් ඔබේ වටිනා ඉතුරුම් සඳහා ඉහළ ප්‍රතිලාභයක් ලබාදෙන අතරම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඉහළ පොළී අනුපාතයක් සමග තවත් සේවා රැසක් පිරිනමයි.

රන් සුරැකුම් ණය
ඔබේ හදිසි මුදල් අවශ්‍යයතා සපුරා ගැනීමට බිම්පුත් රන් සුරැකුම් සහය වෙයි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය
නිසි සුරැකුමක් නොමැති ව්‍යවසායකයන් හා නිවැසියන් වෙනුවෙන් අතහිත දීම බිම්පුත් ක්ෂුද්‍ර මූල්‍ය ණය සේවවේ අරමුණයි. රු.75000 සිට ඉහළට ණය පහසුකම්.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය
සිය ව්‍යාපාරය ඉහළට ඔසවා තැබීමට වෙහෙසෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම උදෙසා අපගේ සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායක ණය සේවාව ක්‍රියාත්මකයි.
අපව අමත්න්න
+94 11 4 491 491
අපට ඇමතුමක් ලබා දෙන්න, අපි නැවත ඔබ අමතන්නම්. නැතහොත් පහත තොරතුරු සම්පූර්ණ කරන්න. අපගේ නියෝජිතයෙක් ඔබ අමතනු ඇත.
වඩා හොඳ හෙට දවසක්
சிறப்பான நாளைய தினத்திற்காக
For a Better Tomorrow
අපේ සර්ථකත්වයේ කතා
දුගී බවින් පීඩා විදින කාන්තාවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් හා තාක්ෂණික සහය ලබාදෙමින් ඔවුන් සාර්ථක ක්ෂුද්‍ර ව්‍යවසායකයන් බවට පත් කිරීම තුළින් ඔවුන් ජීවන තත්වය උසස් කිරීම බිම්පුත් ෆිනැන්හි උත්සහයයි.
සෞභාග්‍යයමත් හෙට දවසක් උදෙසා බිම්පුත්
බිම්පුත් ප්‍රජා සේවා
බිම්පුත්හි අප තදින්ම විශ්වස කරන්නේ ශ්‍රී ලංකාව පුරා වෙහෙස ජනතාව වෙනුවෙන් සමාජ, ආර්ථික, සංස්කෘතික, ආගමික හා පාරිසරික අගනාකම් ප්‍රවර්ධනය සහ සමෝධානය සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ ක්‍රියාකාරකමක් ලෙස ප්‍රජාව සත්කාර සේවා වැදගත් වන බවයි.
බිම්පුත් සමඟින් සමෘද්ධිමත් වන්න
ඔබට ණය සේවා, ලීසිං පහසුකම් හෝ රන් උකස් සේවාවක් සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නම් අදම අපව අමතන්න.
අමතන්න
අපේ නියෝජිතයෙක් හා කතා කරන්න
බිම්පුත් සේවාවන් හා නිෂ්පාදන පිළිබඳව වැඩිදුර සඳහා අපව හා සම්බන්ධ වන්න.