Bimputh Home

අපේ ස්ථාවර තැන්පතු සමඟින් විශේෂ පොලී අනුපාත

13.88%
වර්ථමාන පොලී අනුපාත

* කොන්දේසි සහිතයි

අපගේ සේවා

room

ලීසිං පහසුකම්

කඩිනම් අනුමැතිය, එක් දින සේවාව

වාහනයක් මිලදි ගැනීම ඔබේ ව්‍යාපාරික හෝ පුද්ගලික හෝ සිහිනයක් සැබෑ වීමකි. වෙළඳ පොළේ ඇති අඩුම පොලී අනුපාත ඔබට පිරිනමමින් අපි ඔබේ ඒ සිහිනය සැබෑ කරන්නට අපි සහය වන්නෙමු.

room

ඉතුරුම්

බිම්පුත් දිවි අරණ

අපගේ දිවි අරුණ ඉතුරුම් ගිණුම ඔබේ මුදලට වැඩි අගයක් ලබා දෙමින් ඔබට සුරක්ෂිත හෙට දවසක් සහතික කරයි.

room

ස්ථාවර තැන්පතු

ඉහළ පොළී අනුපාතයක්

බිම්පුත් ස්ථාවර තැන්පතු මඟින් ඔබේ වටිනා ඉතුරුම් සඳහා ඉහළ ප්‍රතිලාභයක් ලබාදෙන අතරම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඉහළ පොළී අනුපාතයක් සමග තවත් සේවා රැසක් පිරිනමයි.

room

රන් සුරැකුම් ණය

බිම්පුත් රන් සුරැකුම් ණය

ඔබේ හදිසි මුදල් අවශ්‍යයතා සපුරා ගැනීමට බිම්පුත් රන් සුරැකුම් සහය වෙයි.

room

ක්ෂුද්‍ර මූල්‍ය ණය

කඩිනම් අනුමැතිය, එක් දින සේවාව

නිසි සුරැකුමක් නොමැති ව්‍යවසායකයන් හා නිවැසියන් වෙනුවෙන් අතහිත දීම බිම්පුත් ක්ෂුද්‍ර මූල්‍ය ණය සේවවේ අරමුණයි. රු.75000 සිට ඉහළට ණය පහසුකම්.

room

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය

අනාගතයට තල්ලුවක්

සිය ව්‍යාපාරය ඉහළට ඔසවා තැබීමට වෙහෙසෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම උදෙසා අපගේ සුළු හා මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායක ණය සේවාව ක්‍රියාත්මකයි.

අපව අමත්න්න

+94 11 4 491 491

අපට ඇමතුමක් ලබා දෙන්න, අපි නැවත ඔබ අමතන්නම්. නැතහොත් පහත තොරතුරු සම්පූර්ණ කරන්න. අපගේ නියෝජිතයෙක් ඔබ අමතනු ඇත.

වඩා හොඳ හෙට දවසක්
சிறப்பான நாளைய தினத்திற்காக
For a Better Tomorrow

අපේ සර්ථකත්වයේ කතා

දුගී බවින් පීඩා විදින කාන්තාවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් හා තාක්ෂණික සහය ලබාදෙමින් ඔවුන් සාර්ථක ක්ෂුද්‍ර ව්‍යවසායකයන් බවට පත් කිරීම තුළින් ඔවුන් ජීවන තත්වය උසස් කිරීම බිම්පුත් ෆිනැන්හි උත්සහයයි.

 

පෙරේරා මහත්මිය
ඇගේ සිහිනයෙන් එහා ගිය සාර්ථකත්වය

එම්. එල්. කේ. එච්. පෙරේරා මහත්මිය ඇගේ අයිස්ක්‍රීම් ව්‍යාපාරය පවත්වාගෙන යාමට තරම්වත් ප්‍රාග්ධනයක් නොමැති වීම නිසා ව්‍යාපාරය වසා දැමීමේ අරමුණින් සිටින මොහොතක බිම්පුත් ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන පිළිබඳව ඇයගේ සවන් වැකුණි.

තවදුරටත් කියවන්න
මිහිරි පෙරේරා
මිහිරි නව නිවසක්

අම්පාර ප්‍රසිද්ධ මැහුම් උපදේශකාවක හා මැහුම් ශිල්පිනියක වන මිහිරි ශානිකා මහත්මිය බිම්පුත් ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහනට සිය ස්තුතිය පුද කරන්නේ වත්මනේදී තමන් ලබා ඇති දියුණුව සඳහා ලබා දුන් සහයෝගය නිසාවෙනි.

තවදුරටත් කියවන්න
ප්‍රියදර්ශනී
සෞභාග්‍යය කරා

එල්. එම්. ප්‍රියදර්ශනී අසල්වැසියන්ගේ අවශ්‍යතාවයන්ට ඇඳුම් මැසීමේ නිරත වෙමින් ලැබෙන සොච්චම් මුදලින් එදා වේල පිරිමසා ගනිමින් සිටි මොහොතක බිම්පුත් ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන පිළිබඳව ඇයට දැනගන්නට ලැබුණි.

තවදුරටත් කියවන්න

සෞභාග්‍යයමත් හෙට දවසක් උදෙසා බිම්පුත්

බිම්පුත් ප්‍රජා සේවා

බිම්පුත්හි අප තදින්ම විශ්වස කරන්නේ ශ්‍රී ලංකාව පුරා වෙහෙස ජනතාව වෙනුවෙන් සමාජ, ආර්ථික, සංස්කෘතික, ආගමික හා පාරිසරික අගනාකම් ප්‍රවර්ධනය සහ සමෝධානය සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ ක්‍රියාකාරකමක් ලෙස ප්‍රජාව සත්කාර සේවා වැදගත් වන බවයි.
බිම්පුත් සමඟින් සමෘද්ධිමත් වන්න

ඔබට ණය සේවා, ලීසිං පහසුකම් හෝ රන් උකස් සේවාවක් සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නම් අදම අපව අමතන්න.

අමතන්න
+94 114 491 491
info@bimputhfinance.com
අපේ නියෝජිතයෙක් හා කතා කරන්න

බිම්පුත් සේවාවන් හා නිෂ්පාදන පිළිබඳව වැඩිදුර සඳහා අපව හා සම්බන්ධ වන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ අප හා එක්වන්න